ඝාතනයන් පසු පස පොලිස් පරික්ෂණ
July 1, 2009 at 12:00 pm · පුවත්
ඊයේ රාත්‍රියේදි හොරණ ප්‍රදේශයේ සිදුවු එකම පවුලේ තිදෙනෙක් ගේ ඝාතනයන් හා පසුගිය සදුදා නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්ථා වු සිංහල පවුලක සාමාජිකයින් තිදෙනාගේ ඝාතනයන් සමිබන්ධයෙන් පොලිසිය මෙි වන විට පරික්ෂණ ආරමිභ කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටියි.
