චන්දානම් අරුල්සාමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

February 5, 2010 at 10:13 am · පුවත්

හිටපු අමාත්‍ය පී.චන්ද්‍රසේකරන්ගේ මරණය හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා චන්දානම් අරුල්සාමි මහතා අද (06) දිවුරුම් දුන් බව වාර්තා වෙයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>