Comments on: චැනල් 4 වාර්තාකරු එන්. වොල්ෂ් ගේ වීසා තහනම්

By: Nayanthika
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ මාධ්‍ය නිදහස උපරිම ලෙස ක්‍රියාත්මක විය යුතු බව සත්‍යකි. එහෙත් ඊනියා මාධ්‍ය නිදහසට මුවා වී නිදහස්, ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර ක්‍රියාකාරකම් වලට අත පෙවීම නම් ජ්‍රජාතන්ත්‍රවාදී රටකට තරම් නොවන්නේය (ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී රට තමන් යැයි පම්පොරි ගසනා බ්‍රිතාන්‍යද ඇතුළුව). කෙටියෙන්ම කිවතොත් එය තුච්ඡ, නින්දිත, අධම ක්‍රියාවකි. එකී ක්‍රියාදාමයන් හැඳින්වීමට සිංහල හෝඩියෙහි ඊට එහා ගිය සදාචාරාත්මක වචන සෙවීම නම් උගහටය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය තවමත් සිතන්නේ ලංකාව එහි යටත් විජිතයක් ලෙසය. ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන්නේ මහ රැජිණිගේ අණ බවය. නමුත් ලංකාව නිදහස්, නිවහල් දේශයක්ව වසර 60කුත් ඉක්ම ගොස් ඇති බව මතක් කර දෙනු කැමැත්තෙමි. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයැයි කීවා සේ නිදහස් රාජ්‍යයන්ගේ කටයුතු වලට අත පෙවීමේ පුරුද්ද මොවුන් තවමත් අත්හැර නැති සෙයකි. ස්වෛරී දේශයන්ගේ කටයුතු වලට අත පොවමින් ලෝකයට ගතු කියමින් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන මෙවැනි දේශීය හා විදේශීය මාධ්‍ය හෙංචයියන් මඩු වලිගෙන් තලා මෙරටින් පළවා හැරිය යුතුය.