චීන ජාතික ගුවන් විදුලිය එෆ්.එම්. 102 ඔස්සේ ශ්‍රී ලංකාවේ දී

July 2, 2010 at 3:26 pm · පුවත්

චින රාජ්‍යයේ ජාතික ගුවන් විදුලි සේවාව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම අග්‍රාමාත්‍ය ඩී.එම්. ජයරත්න මහතා විසින් මීට නොබෝ වේලාවකට පෙර සිදු කරන ලදී. එය එෆ්.එම්. 102 ඔස්සේ ශ්‍රී ලංකාවේ ශ්‍රාවකයන්ට ශ්‍රවනය කළ හැකිය.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>