ජනපති, අගමැති, ඇමැති හා මන්ත්‍රී වියදම් කපා හැරේ
December 30, 2008 at 9:35 pm · පුවත්
තේ, රබර්, පොල් හා සංචාරක කර්මාන්තයන්ගෙන් ලබන ආර්ථික වර්ධනයන් නඟා සිටු වනු වස් ඇමැති හා මන්ත්‍රී වියදම් 10% කින් හා 5% කින් ද, ජනාධිපති හා අගමැති වියදම් 15% කින් ද කපා හැරීමට කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.
