ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනපති යටතට

February 11, 2010 at 12:55 pm · පුවත්

තමා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එතුමා යටතට ගැනීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>