ජයවර්ධනගේ ලකුණු 110 කිංග්ස් පංජාප් කණ්ඩායම කඩුළු 8ක ජයග්‍රහණය කරා ගෙන යයි
April 4, 2010 at 8:17 pm · ක්‍රීඩා පූවත්
අයි.පී.එල්. 20-20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයේ දී කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව මහේල ජයවර්ධන නොදැවී ලබා ගත් ලකුණු 110, කිංග්ස් පංජාප් කණ්ඩායම කඩුළු 8ක ජයග්‍රහණයක් කරා ගෙන යාමට සමත් විය.
