ජනවාරි පලමු දා සිට ලාෆ් ගැස් මිල රු60කින් පහතට
December 30, 2009 at 2:28 pm · පුවත් · වෙළඳ පුවත්
ජනවාරි 1දා සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු60කින් පහත හෙළු අතර එහි නව මිල රු 1421ක් වෙයි. ෂෙල් ගෑස් මිල වෙනස් නොවෙින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
