ජනශක්ති සමාගමෙ කොටසක අගය රු.13.50 ක අගයක් ගනි
July 21, 2008 at 9:27 am · වෙළඳ පුවත්
පසුගිය ජුනි 16 වෙනිදා ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම රු.12ක අගයකින් යුතුව මහජනතාවට කොටස් නිකුත් කල අතර, අද දින විවෘත කොටස් වෙළදපලේදි තම සමාගමෙි කොටසක් රු.13.50 ක අගයක්ව පවතියි – එස්.සී.තැරවිකාර සමාගම
