ජලය ගෙන යාමට බවුසර් අවශ්‍යයි

April 30, 2009 at 10:00 am · පුවත්

වව්නියාවේ අවතැන් කඳවුරු වල වෙසෙන සිවිල් ජනයාට අවැසි ජලය ගෙන යාම සඳහා බවුසර් අවශ්‍ය බවත් හැකි නම් ඒවා ලබා දෙන ලෙසත් ආපදා සහන සේවා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ  පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා 0112-431590 අමතන්න

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>