ජාතික නිදහස් පෙරමුණට අමාත්‍ය ධුර දෙකක්
July 2, 2009 at 5:07 pm · පුවත්
ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රි නන්දන ගුණතිලක සංචාරක අමාත්‍යවරයා ලෙසත් පියසිරි විජේනායක කැබිනට් නොවන සංස්කෘතික අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.