ජී.එස්.පී+ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික නියෝජිත පිරිසක් බ්‍රසීලයට

March 10, 2010 at 12:20 pm · පුවත්

ජී.එස්.පී+ බදු සහනය හා තවත් කරුණු පිළිබඳව යුරෝපා සංගමය සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා සතර දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික නියෝජිත පිරිසක් මේ මස 15 වන දින බ්‍රසීලය බලා පිටත් වීමට නියමිත බවට ඇමැති ජී.එල්. පීරිස් ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>