ජෙනරල් ෆොන්සේකා නිදහස් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කරයි

February 23, 2010 at 2:05 pm · පුවත්

ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව හමුදා නීතිය යටතේ පරීක්‍ෂණ සිදු කෙරෙන බැවින් ඔහුව නිදහස් කළ නොහැකි බව ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රකාශ කළේය.

මේ අනුව මීළඟ නඩු දිනය ලෙස අප්‍රේල් 26 වැනිදා නම් කෙරිණි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>