ජෙනරාල්ගේ පළමු යුද අධිකරණයේ නඩු විභාගය වැළැක්වීමට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
May 3, 2010 at 2:56 pm · පුවත්
ජෙනරාල් ෆොන්සේකාට එරෙහි පළමු යුද අධිකරණයේ නඩු විභාගය මැයි 21 වන දිනට පෙර පැවැත්වීම වළක්වන ලෙසට අභියාචනාධිකරණය අද (04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව වාර්තා වෙයි.
