ජෙනරාල් ෆොන්සේකාගේ කාර්යාලයේ සිටියදී අත් අඩංගුවට ගත් 14 දෙනෙක් නිදහස් කෙරෙති
February 17, 2010 at 5:07 pm · පුවත්
ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කාර්යාලයේ සිටිය දී අත් අඩංගුවට ගැණුනු යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීන් 14 දෙදෙනකු කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරනු ලැබූ බව නීතීඥවර්‍රක් පවසයි.
