ජෙනරාල් ෆොන්සේකාගේ නඩුවට අදාළ සාක්‍ෂි ඉදිරිපත් කිරීම මෙම සතිය තුළදී සම්පූර්ණ කරනවා -යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

February 23, 2010 at 3:29 pm · පුවත්

ජෙනරාල් ෆොන්සේකාගේ නඩුවට අදාළ ඔහුට එරෙහිව පවතින සාක්‍ෂි ඉදිරිපත් කිරීම මෙම සතිය තුළදී සම්පූර්ණ කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>