ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව යුධාධිකරණ 2ක්
March 11, 2010 at 3:29 pm · පුවත්
කරුණු හතක් මුල් කර ගනිමින් ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව යුධාධීකරණ 2ක් මේ මස 16,17 යන දෙදින තුළදී පැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.