ජෙනරාල් ෆොන්සේකා ගේ බිරිඳ ගොනු කළ පෙත්සම අද විභාගයට
February 12, 2010 at 9:24 am · පුවත්
ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා හා පක්‍ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද (12) විභාගයට ගන්නා බව වාර්තා වෙයි.
