ටිරාන් අලස්ගේ නාවල නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ

January 22, 2010 at 9:00 am · පුවත්

විපක්‍ෂයේ ආධාරකරුවෙකු වන ටිරාන් අලස්ගේ නාවල නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>