තරුණයෙකුට නීතිවිරෝධී ලෙස පහර දෙමින් දියේ ගිලීමට සැලැස්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනේ

October 30, 2009 at 3:52 pm · පුවත්

බම්බලපිටිය මුහුදේ දී තරුණයෙකුට නීතිවිරෝධී ලෙස පහර දෙමින් ඔහුව දියේ ගිලීමට සැලැස්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීම රූපවාහිනී මාධ්‍ය ආයතනයක් විසින් විඩීයෝගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>