තවත් සුකර උණ රෝගියෙක් හමුවෙියි

June 29, 2009 at 9:22 am · පුවත්

්වයස අවුරුදු 21ක් වයසැති තරුණියක්ටද සුකර උණ රෝගය බෝවී ඇති අතර මෙම රෝගියාත් සමග ශ්‍රි ලංකාවෙි සොයා ගත් සුකර උණ රෝගින් ගණන 14ක් දක්වා ඉහල ගොස් ඇත.මෙම රෝගින් ගෙන් දැනට 9ක් ප්‍රතිකාර ගන්නා අතර ඉතිරි රෝගින් 5 ප්‍රතිකාර ගැනිමෙන් අනතුරුව සමිපුර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි අංගොඩ බෝවන රෝග වැලැක් විමෙි රෝහලේ වෛද්‍යවරයෙක් පවසීය.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>