ත්‍රිකුණාමලයේ සය හැවිදිරි දැරියගේ මිනීමැරුමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මරුට

March 31, 2009 at 3:42 pm · පුවත්

ත්‍රිකුණාමලයේ දී පොලිසිය හා එල්.ටී.ටී.ඊ.ය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන මරා දැමූ සය හැවිදිරි දැරියගේ මිනීමැරුමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මිය ගොස්  පොලිස් නිලධාරීන් දෙනෙකුට තුවාල සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>