ත්‍රිකුණාමලය කොටි සන්නද්ධ නායක ශංකර් හමුදාවට භාර වෙයි

May 30, 2009 at 8:26 pm · පුවත්

ත්‍රිකුණාමලයේ කොටි සන්නද්ධ අංශයේ නායකයාව සිටි ශංකර් හමුදාවට භාර වී ඇති අතර ඔහුව පොලිසිය වෙත භාර දෙනු ලැබූ බව රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>