තුර්කි නැව මුහුදු බත් වෙයි නැව් සමාගමට එරෙහිව නීතිමය පියවර

April 9, 2009 at 2:54 pm · පුවත්

ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 80ක් පමණ නැගෙනහිර දෙසින් අනතුරට පත්ව තිබූ සල්ෆියුරික් අම්ලය ප්‍රවාහනය කරමීන් තිබූ තුර්කි නැව නාවික හමුදාව විසින් පිළිසකර කර නැවත නැව් සමාගමට භාර දීමෙන් අනතුරුව මුහුදු බත් වූ බව වාර්තා වෙයි.

නැව මුහුදු බත් වීමෙන් මෙතෙක් අනතුරක් වාර්තා වී නැතත් නැව් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරිය ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>