දකුණු ආසියානු තරගාවලිය අවසානයේදි ශ්‍රි ලංකාව සිවි වන තැනට
February 9, 2010 at 4:47 pm · ක්‍රීඩා පූවත් · පුවත්
බංග්ලාදේශයේ ඩකා හි පැවැති 11වන දකුණු ආසියානු තරගාවලිය අද අවසන් වු අතර, එහිදි ශ්‍රි ලංකාව රන් පදක්කමි 16ක්, රිදි පදක්කමි 34 ක් හා ලෝකඩ පදක්කමි 54ක් ඇතුළුව සමස්ත තරගාවලිය පුරා පදක්කමි 104ක් දිනා ගනිමින් සිවි වන ස්ථානයට පත් විය.
