දැනට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 46යි -පැෆරල්

February 9, 2012 at 10:01 pm · පුවත්

තුවාල සිදු කිරීම් 7ක් ඇතුළු පහර දීම් 12ක් හා පක්‍ෂ අභ්‍යන්තර ගැටුම් 15ක් ඇතුළු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 46ක් මේ වන විට වාර්තා වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ කමිටුවක් වන පැෆරල් සංවිධානය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>