දෙහිවල හා ගල්කිස්ස ප්‍රදේශ ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ

July 16, 2010 at 1:18 pm · පුවත්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ දෙහිවල හා ගල්කිස්ස ප්‍රදේශ ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත.

අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන්නැයි නගර සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>