ධනුක තිලකරත්නගේ රුපියල් මිලියන 15ක් අඩංගු බැංකු ගිණුම් 7ක් රාජසන්තක කිරීමට නීයෝග

June 30, 2010 at 12:38 pm · පුවත්

හයිකොප් සම්බන්ධ නඩුව සඳහා පොනී නොසිටීම හේතුවෙන් ධනුක තිලකරත්නට අයත් බැංකු ගිණුම් 7ක රුපියල් මිලියන 15ක් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්්‍රාත් අධිකරණය නියෝග කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>