ධනුන තිලකරත්න අත් අඩංගුවට ගැනීමට වරෙන්තු
February 15, 2010 at 3:57 pm · පුවත්
ජෙනරාල් ෆොන්සේකාගේ බෑණා වන ධනුන තිලකරත්න නැමැත්තා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.