නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ධූරයක්
July 12, 2010 at 7:54 pm · පුවත්
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර අද (12) පැවැති සාකච්ඡා වලදී ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ධූරයක් ඇති කිරීම සම්බන්ධව එකඟත්වයකට පැමිණි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
