නව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ජනපති හා විපක්‍ෂ නායක අතර සාකච්ඡා අරලියගහ මන්දිරයේ දී
July 12, 2010 at 5:25 pm · පුවත්
නව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ විපක්‍ෂ නායකවරයා අතර සාකච්ඡා මේ වන විට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන බව රජයේ ප්‍රකාශකයෙක් පවසයි.
