නාච්චිකුඩා එල්.ටී.ටී.ඊ. ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සම්පූර්ණ බලය හමුදාව සියතට ගනී
October 29, 2008 at 7:35 pm · පුවත්
නාච්චිකුඩා ප්‍රදේශයේ තිබූ එල්.ටී.ටී.ඊ. යේ අවසන් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ බලය සම්පූර්ණයෙන් ම සියතට ගැනීමට හමුදාවෝ අද පස්වරුවේ සමත් වූ බව ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි..
