නාච්චිකුඩා හමුදාව අතේ

October 30, 2008 at 7:57 am · පුවත්

වයඹ දිග සීමාවේ පිහිටි එල්.ටී.ටී.ඊ. යේ ප්‍රධානතම ශක්තිමත් ස්ථානයක් වූ නාච්චිකුඩා ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන් ම සියතට ගැනීමට හමුදාවෝ සමත් වූ බව ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>