නාවික හමුදා ප්‍රහාරයකින් කොටි මරා ගෙන මැරෙන බෝට්ටුවක් සුන් කොටි 14ක් මරුට
May 9, 2009 at 12:15 pm · පුවත්
මුලතිව් මුහුදේ දී නාවික හමුදාව හා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුමකින් ත්‍රස්තවාදීන්ගේ මරා ගෙන මැරෙන බොට්ටුවක් හා ප්‍රහාරක යාත්‍රාවක් විනාශ කර දැමීමට නාවික හමුදාව සමත් වී ඇති අතර එල්.ටී.ටී.ඊ. යේ තවත් බෝට්ටු 2ක් සිට ග්‍රහනයට ගැනීමට නාවික හමුදාවට හැකි වී ඇතැයි රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ගැටුමේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයෝ 14 දෙනෙක් ද මරුමුවට පත් වූහ.
