නැදුමාරන් හා වයිකෝ වෙන්නායි පොලිස් අත් අඩංගුවට
July 14, 2010 at 5:12 pm · පුවත්
චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටිය දී එල්.ටී.ටී.ඊ. හිතවාදී නැදුමාරන් හා වයිකෝ චෙන්නායි පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.
