නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 1,753කට පොදු සමාව

February 4, 2010 at 11:22 am · පුවත්

ශ්‍රී ලංකාවේ 62 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ලංකාව පුරා සිටින සිරකරුවන් 1,753 දෙනෙකු පොදු සමාව යටතේ නිදහස ලබන බව බන්ධනාගාර නිලධාරී පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>