නුවර මාර්ගය ඔස්සේ කොළඹට ඇදෙන රථවාහන ජපන්-ලංකා මිත්‍රත්ව මාර්ගය භාවිතා කරන්න

June 11, 2010 at 9:44 am · පුවත්

කැළණිතිස්ස ආසන්නයේ කන්ටේනර් රථයක් පෙරළීම නිසා මාර්ගයේ විශාල වාහන තදබදයක් ඇතිව තිබෙන නිසා නුවර මාර්ගය ඔස්සේ කොළඹට ඇදෙන රථවාහන ජපන්-ලංකා මිත්‍රත්ව මාර්ගය භාවිතා කරන්තැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>