නොරොච්චෝල විදුලි බලාගාරයේ කටයුතු ලබන නොවැම්බරයේ ආරම්භ කෙරේ

July 29, 2010 at 2:02 pm · පුවත්

ගල් අඟුරු වලින් ක්‍රියා කරන නොරොච්චෝල විදුලි බලාගාරයේ කටයුතු ලබන නොවැම්බර් මස ආරම්භ කරන බවත් ඒ සඳහා අවශ්‍ය කෙරෙන ඩොලර් මිලියන 7ක වටිනාකමින් යුතු ගල් අඟුරු ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් අමාත්‍ය රඹුක්වැල්ල පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>