පනපති මහින්ද රාජපක්‍ෂ අමාත්‍ය වීරවංශ හමුවෙයි අමාත්‍යවරයා ගිලන්රථයකින් යුද හමුදා රෝහල වෙත

July 10, 2010 at 4:46 pm · පුවත්

එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් පත් කරන ලද උපදේශක කමිටුවට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අමාත්‍ය විමල් වීරවංශ හමුවීමට අද(10) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණි අතර එතුමා විසින් අමාත්‍යවරයාට වතුර වීදුරුවක් ලබා දෙන ලදී.

අනතුරුව විමල් වීරවංශ මහතාව ගිලන්රථයකින් යුද හමුදා රෝහල වෙත ගෙන ගිය බව වාර්තා වෙයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>