ප්‍රභාකරන් විසූ බවට සැක කෙරෙන භූගත බංකරයක් විශ්වමඩු වලින් හමුවෙයි
January 30, 2009 at 6:54 pm · පුවත්
එල්.ටී.ටී.ඊ. නායක වෙළුපිල්ලෙයි පිරිබාහරන් විසූ බවට සැක කෙරෙන විදුලි සෝපානයකින් පවා සමන්විත සුඛෝපභෝගී භූගත බංකරයක් මුලතිව් විශ්වමඩු කැලෑවේ තිබී හමුදාව විසින් සොයා ගනු ලැබූ බව හමුදා නිලධාරීවරයෙක් ප්‍රකාශ කර සිටියේය.
