පැසිෆික් මුහුදේ භූ කම්පනයෙන් ඇති වූ සුනාමියෙන් සමෝවා හා ඇමරිකන් සමෝවා හි 28ක් මරුට

September 30, 2009 at 8:47 am · පුවත්

පැසිෆික් මුහුදේ වූ භූ කම්පනය හේතුවෙන් සමෝවා හා ඇමරිකන් සමෝවා වලට බලපෑ අඩි 5ක් උස සුනාමි තත්ත්වය නිසා පුද්ගලයන් 28ක් මරණයට පත්ව ඇත. මෙයින් ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>