පිපිරුමෙන් 35 කට තුවාල -ආරක්‍ෂක අමාත්‍යාංශය
August 30, 2008 at 12:30 pm · පුවත්
පිටකොටුව ඹ්ල්කට් මාවතේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට දැනට ලැබී ඇති ජාතික රෝහල් ආරංචි මාර්ග වලින් හෙලි වී ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.