පුද්ගල නාශක බෝම්බ පිපිරීමකින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යාංශයේ සාමාජිකයෝ දෙදෙනෙක් තුවාල ලබති
November 20, 2009 at 9:31 am · පුවත්
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල යෙදෙමින් සිටි සිවිල් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යාංශයේ සාමාජිකයන් දෙදෙනෙකු පුද්ගල නාශක බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
