පුපුරා ගිය බෝම්බය වැඩිදියුණු කළ බෝම්බයක් -හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

August 30, 2008 at 1:43 pm · පුවත්

අද පස්වරු 12.15 ට පමණ කොළඹ, පිටකොටුව ඔ්ල්කට් මාවතේ දී පුපුරා ගිය බෝම්බය අඩු පුපුරණ ද‍්‍රව්‍ය ප‍්‍රමාණයක් යොදා ගනිමින් සාදන ලද වැඩිදියුණු කළ වර්ගයේ බෝම්බයක් බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>