ඉන්ධන මිල අඩු වෙයි
December 30, 2008 at 9:17 pm · පුවත්
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ද, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් හා ත්‍රීවීලර් සඳහා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් ද අඩු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පෙට්‍රල් මිල අඩුකිරීම නම් කදිමයි. ඒ වුනත් රටපුරා සිටින අඩුවැටුප් ලබන, යතුරුපැදියෙන් සිය දරුපවුලේ සියලු ගමන් යන, දුප්පත් ජනතාව බලාපොරොත්තු වුනේ රුපියල් 2 ක විහිළුවක් නොවන බවයි මගෙ අදහස.
(මිල අඩුකිරීම 0.02%)
මොකද ඔයාල කියන්නේ ?