පේරාදෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී වෑන් රියක් දුම්රියේ ගැටීමෙන් 3ක් මරුට
March 31, 2010 at 9:45 am · පුවත්
පේරාදෙණිය දුම්රිය හරස් මාර්ගය හරහා ඊයේ (30) රාත්‍රියේ දී වැන් රථයක් පැදවීමට උත්සහ දැරූ අවස්ථාවේ දී එය දුම්රියේ ගැටීම හේතුවෙන් වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකු ජීවික්‍ෂයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
