පොලිසියට හා හමුදාවට 50000ක් අළුතින් බදවා ගැනේ

June 30, 2009 at 11:43 am · පුවත්

එල්.ටි.ටි.ඊ.ය පරාජය කලත් ප්‍රබල ආරක්ෂක හමුදාවක් පවත්වා ගෙන යෑම අවශ්‍යවන අතර, යුධ හමුදාවට හා පොලිසියට අළුතින් සාමාජිකයින් 50000ක් බදවා ගන්නා බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයී.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>