පෞද්ගලික බස් වර්ජනය නවතී

July 26, 2010 at 3:33 pm · පුවත්

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය ප්‍රවාහන අමත්‍යවරයා සමඟ කළ සාකච්ඡා වලින් අනතුරුව අත්හැර දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් සංගමය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>