පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව වෛද්‍ය සිසුන් උද්ඝෝෂණයේ

May 5, 2009 at 2:52 pm · පුවත්

නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට එරෙහිව වෛද්‍ය සිසුන් විසින් සංවිධානය කරනු ලබන විරෝධතා ව්‍යාපාරයක් සිසුන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් විශ්ව විද්‍ර්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රය ඉදිරිපිට දී පැවැත්වෙන බව ශිෂ්‍ය කමිටුව ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>