බලංගොඩ දී බස් රියක් ලොරියක ගැටීමෙන් හතරක් මරුට 20කට තුවාල

April 28, 2010 at 4:53 pm · පුවත්

බලංගොඩ ඉඹුල්පෙ පාලම අසළ දී අද (28) බස් රථයක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් සතර දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>